Saturday, April 19, 2014

කොහොමද යාලුවනේ ? මුලින්ම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!
මේක මගේ පලවෙනි බ්ලොග් එක පුළුවන් විදියට හැමෝටම දන්නා දේවල් කියාදෙන්න බලනවා
එහෙනම් අලුත්ම අලුත් වැඩ කෑල්ලකින් හමු වෙන්නම් . ජය වේවා!